ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



ආයතන අංශය

අංශ ප්‍රධානියාගේ තොරතුරු :

 

පරිපාලන නිළධාරී

පී. කේ. අබේරත්න  මිය
 


ආයතන අංශය වෙත පැවරී ඇති කාර්යය

  1. සියලූම කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම හා නිලධාරින්ගේ වාර්ෂික වැටුප් වර්ධක  ලබාදීම හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම.
  2. කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම
  3. දෙපාර්තමේන්තුවට නිලධාරින් බඳවා ගැනීමේ කාර්ය පරිපාටි සකස් කිරීම
  4. තැපෑල සම්බන්ධ රාජකාරි කටයුතු
  5. නිලධාරින්ගේ  පැමිණිමේ ලේඛන/නිවාඩු ලේඛන විධිමත්ව පවත්වාගෙන යෑම, අතිකාල, නිවාඩු දින වැටුප්  අනුමැතියට ඉදිරිපත් කිරීම.
  6. වාහන රක්ෂණය කිරීම,වාහන අළුත් වැඩියාව හා සේවා කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
  7. මු.රෙ.104(4) පරීක්ෂණ හා සම්බන්ධ කටයුතු කිරීම.
  8. අග්‍රහාර ඉල්ලීම් පිළිබදව කටයුතු කිරීම හා නිවාඩු දුම්රිය බලපත්ර නිකුත් කිරීම      
  9. මැතිවරණ කටයුතු සිදුකිරීම
  10. අංශය වෙත ලැබෙන විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම