ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



සෞඛ්‍ය ගොඩනැගිලි අංශය

අංශ ප්‍රධානියාගේ තොරතුරු   :

ප්‍රධාන ඉංජිනේරු (සෞඛ්‍ය ගොඩනැගිලි)

ඉංජි. ඩබ්.ජී.එස්.සී. සේනාරත්න මයා

 

සෞඛ්‍ය ගොඩනැගිලි අංශය වෙත පැවරී ඇති කාර්යය

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහා පහත දැක්වෙන ක්ෂේත්‍ර යටතේ ඉංජිනේරුමය උපදේශන සේවාවන් ලබා දෙනු ලැබේ.

o             ඇස්තමේන්තු පිළියෙල කිරීම

o             ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහාය දැක්වීම

o             වාස්තු විද්‍යාත්මක සැලසුම් හා ව්‍යුහ සැලසුම් පිලියෙල කිරීම

o             තත්ත්ව පාලන සේවාවන් ලබා දීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රමිතිගත කිරීම

o             ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු

o             බිල්පත් පරික්ෂාකර නිර්දේශ ලබා දීම

o             නඩත්තු කාලය තුල පරික්ෂාව හා නඩත්තු කාලය අවසානයේ රැදවුම් මුදල් නිදහස් කිරීම සම්බන්ධව නිර්දේශ ලබාදීම

o             ප්‍රගතිය සමාලෝචනය හා අදාළ අංශ වෙත ප්‍රගතිය සම්බන්ධ තොරතුරු සැපයීම

o             වෙනත් බාහිර ඉදිකිරීම් ව්‍යාපෘති සදහා ඉංජිනේරුමය දායකත්වය ලබා දීම.