ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



ද්‍රව්‍ය පරීක්ෂණාගාරය

 

අංශ ප්‍රධානි :

ද්‍රව්‍ය ඉංජිනේරු

ඉංජිනේරු කේ. ආර්. එම්. සී. බී. රත්නසිරි මයා

ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවට අයත් ද්‍රව්‍ය පරීක්ෂණාගාරය මධ්‍යම පළාතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඵලදායී ලෙස ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම පරීක්ෂණාගාරය 2008 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, රජයේ සහ රාජ්‍ය නොවන ආයතන දෙකටම සේවාවන් සපයයි.

මධ්‍යම පළාත තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය හා ඉදිකිරීම්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සේවායෝජකයින් විසින් ඉල්ලීම් කරන විට, ද්‍රව්‍ය පරීක්ෂණාගාරය දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව පරීක්ෂණ සිදු කර වාර්තා නිකුත් කරයි.

ද්‍රව්‍ය පරීක්ෂණාගාරය මගින් සිදු කරනු ලබන පරීක්ෂණ

 

Category of the test

Tests

Concrete Tests

Concrete cube test

Concrete cover and reinforcement check

Rebound hammer test

Slump cone test

Concrete mix design

Setting time (Cement)

Compressing strength of Interlocks

Soil Tests

Particle size distribution test (Sieve analysis)

Field density test

Consolidation test

Direct shear test

Hand auger investigation

Atterberg limit test

Moisture content test

Standard compaction test

Mackintosh probe test

Burnt Clay Brick Tests

Compressing strength of Burnt clay bricks

Water absorption test of Burnt clay bricks

Dimension checking of Burnt clay bricks

Aggregate tests

Aggregate grading test

Aggregate flakiness test

Aggregate elongation test

Other Tests

Powder coating thickness test

Hardness test

Thickness measurement using Micrometer and Vernier caliper

M/S and T/S steel bars weight check