ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව



අධ්‍යාපන ගොඩනැඟිලි අංශය

අංශ ප්‍රධානියාගේ තොරතුරු :

 

 

 

අධ්‍යාපන ගොඩනැඟිලි අංශය වෙත පැවරී ඇති කාර්යභාරය

  • විවිධ මූල්‍ය ප්‍රභවයන් යටතේ පළාත් පාසල්වලට අදාළ සියළුම ඉදිකිරීම් /යටිතල පහසුකම් සම්බන්ධව ඇස්තමේන්තු සැකසීම, ප්‍රසම්පාදන කටයුතු, අධීක්ෂණ කටයුතු, ඇතුළු සියළුම කටයුතු කිරීම
  • පාසල් ගොඩනැඟිලි සම්බන්ධව පවතින විවිධ අවශ්‍යතා පරික්ෂා කර ඇස්තමේන්තු හා වාර්තා යොමු කිරීම
  • හදිසි හා අවධානම් සහිත පාසල් ගොඩනැඟිලි සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පරික්ෂා කර වාර්තා ලබා ගැනීම
  • වෙනත් ආයතන හා සුබපතන්නන් විසින් විද්‍යාලවලට ලබාදෙන ප්‍රතිපාදන මත ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් සඳහා තාක්ෂණික උපදෙස් ලබාදීම
  • අවධානම් සහිත ගොඩනැගිලි කඩා ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබාදීම
  • ගොඩනැගිලිවලින් ගලවා ඉවත් කරන ලද ද්‍රව්‍යවලට අදාල තක්සේරු වාර්තා සකස් කිරීම