මැදරට සංවර්ධනයට ඉංජිනේරුමය සවිය.
මැදරට සෞන්දර්යය හා ප්‍රෞඩත්වය සුරැකෙන වාස්තු හා ඉංජිනේරුමය නිර්මාණ සහ සැලසුමිකරණය තුළින් අභිමානවත් සංවර්ධනයක් උදෙසා තාක්ෂණික උපදෙස් සහ සේවාවන් ලබා දීම.