මධ්‍යම පළාත් සභාව තුළ විවිධ රාජ්‍ය ආයතන විසින් යෝජනා කරනු ලබන ගොඩනැගිලි ඉදිකිරීම්, වැඩිදියුණු කිරීම් සහ නඩත්තු කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපගේ දෙපාර්තමේන්තුව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙය පළාතේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් ජනතා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සිදු කරයි.
මැදරට සංවර්ධනයට තිරසාර ඉංජිනේරුමය සවිය
මැදරට සෞන්දර්යය හා ප්‍රෞඩත්වය සුරැකෙන වාස්තු හා ඉංජිනේරුමය නිර්මාණ සහ සැලසුම්කරණය තුලින් අභිමානවත් තිරසාර සංවර්ධනයක් උදෙසා නවීන තාක්‍ෂණික උපදෙස් සහ සේවාවන් ලබාදීම
Pre Bid meeting for 19.05.2026 Tender will be held at 10:00 hrs on 11.05.2026 at the auditorium of Department of Engineering Services (Central...
07 05 2026 - 08:50 AM
The Chairman of Procurement Committee, Department of Engineering Services (CP) invites sealed bids from eligible and qualified Bidders for construction works
04 05 2026 - 08:30 AM
Material Testing Laboratory of the Department of Engineering Services contributes greatly to effectively improve the quality of the construction industry in the Central Province. It was established in the year 2008 and provides services to both government and non-government organizations.
Material Testing Laboratory tests and provides reports according to the local and international standards when employers request quality testing services in building materials and constructions in the Central Province.